ළඟපාතlangapaatha

Langapatha

Music:
චන්දන වල්පොලchandhana walpola
Lyrics:
චන්ද දිසානායකchandha dhisaanaayaka

Lyrics

(ළඟපාත දැන් නෑනේ දැකගන්න 
ඔය මුහුණේ රන් පාට රන්වන් සිනා
කවදාද යලි එන්නේ අපි ආයේ හමුවන්නේ
පුබුදන්නේ සුබ ප්‍රාර්ථනා
පුබුදන්නේ සුබ ප්‍රාර්ථනා.....//)

සුබ සිහින දැකගන්න ලොව මිහිර විඳගන්න 
හැකිවේද නිදි නැති රැයේ
මල් ලෝකේ සරසන්න සමන්ල්ලු වෙයි ඕන
(සිතලා බලන් ප්‍රේමියේ......//)

ළඟපාත දැන්........

ගුවනට සඳ වාගේ උපදින්න සංසාරේ 
මා කරමි ආරාධනා
සුදු කෙල්ලේ ඔය මූණේ හසරැල්ල මට ඔනේ 
(තහනම් නෑ වේදනා.......//) 

ළඟපාත දැන්........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.