Lyrics
මගෙ ළඟම රැඳිලා
නුඹ නෙතඟ නොදුටු හින්දා
මේ හිතට ඉවසිල්ලක් නැතිවා
ඒ රන් කඳ දකින සිරියා
ගැස්ම තදට දැනිලා
හිත ඇදුනා මගෙ ළඟ රැඳිලා
නුඹ යන්නෙපා මගෙන් මිදිලා
මේ ආදරේ යාවිද මැකිලා
කෝල කතා බැල්ම හෙළා
මගෙ හිතට ඉඟිරි පෑපා
රූප ශ්‍රියා නාරි ලතා
මටම ගැලපියා
හේ ලබැඳි කෝමලියා
මගෙ හද පෙළන මුකුලියා
ළඟ ළඟම දැවටියා
මුකුලිත නුඹට හිත ගියා
හේ ලබැඳි ලබැඳි ලබැඳි ලබැඳි ලබැඳි කෝමලියා
හද පෙළන පෙළන පෙළන මුකුළු නුඹට හිත ගියා
හේ ලබැඳි කෝමලියා
මගෙ හද පෙළන මුකුලියා
ළඟ ළඟම දැවටියා
මුකුලිත නුඹට හිත ගියා
මගෙ ළඟම රැඳිලා....
කෝල කතා බැල්ම හෙළා....
හේ ලබැඳි කෝමලියා....
සැර වීලා රතු වීලා
කොයිද යන්නෙ මේ සුරඟනියා
දෑස ගසා වැස්ස වසා
උඹේ රුවට පිස්සු වැටිලා
යං යං යං මුකුලිය කලබල වීලා
හනිකට ඉඳ ආලේ මන බැන්දා
මගෙ සුර ළඳ හනිකට හින්දා
මට උඹ ඕනා
ඉටි රූපෙ වගෙ සුදු කෙල්ල
කරවල මගෙ හද මෙල්ල
කැළඹිලා නුඹෙ කෙහෙරැල්ල
තෙරපිලා මගෙ හද පල්ල
හේ ලබැඳි කෝමලියා....