ලාබ සිනාlaaba sinaa

Laba Sina

Lyrics

ලාබ සිනා සිත කළඹන
නුහුරු සෙයිල මේ
'නුඹ 	පාර සොයා මග නෝඅසන් 	
මගේ ස්වාමිනේ'...//

අනඟ බඹරතුඩ වැදි 	
විෂ දළින් පිරි
බාදුරා පිපි ලෙලදේ
අදුරු මාව තේ...//
නොදුටුසේම නෙතුපියාන 
ඉන්න ස්වාමිනේ...//

ලාබ සිනා.../

සදෙව් ලොවක සිරි පෙනේවි
අමුතු සෙයිලමේ
දෙවිලියන් නොවේ හිමියනි
ඒ සිනාසු නේ...//
මගේ ලමැද  ගිනි නිවේවි
එන්න ස්වාමිනේ...//

ලාබ සිනා.../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.