ලා ගොයමේ කිරි වැදිලාlaa goyamee kiri waedhilaa

La Goyame Kiri Wadila

Lyrics

ම්... ම්... ම්...
ලා ගොයමේ කිරි වැදිලා අප්පා නුඹේ හිනාවුණා
කිරි බන්ඩිය දැකලා උදේ නැන්දා නුඹේ හිනාවුණා
හිමි කල හත දීලා උදේ අම්මා නුඹේ කොහේ ගියා
නැන්දා කියන කවි අහලා නැළවී නිදියන්න පුතා...

නා නන නාන නා....
හ්ම්... හ්ම්... හ්ම්... හ්ම්...

ලා ගොයමේ කිරි වැදිලා අප්පා නුඹේ හිනාවුණා
හ්ම්... හ්ම්... හ්ම්... හ්ම්...
නැන්දා කියන කවි අහලා නැළවී නිදියන්න පුතා...
හ්ම්... හ්ම්... හ්ම්... හ්ම්...

ලා ගොයමේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.