කුවේණියේ මා කුවේණියේkuweeniyee maa kuweeniyee

Kuweniye Maa Kuweniye

Lyrics

කුවේණියේ මා කුවේණියේ මම තම්මැන්නා එනවා
රූබරියේ මා රූබරියේ මම ආලේ සොයා එනවා 

සලුව අරන් ගෙට පලයන් කුමරිය නැවක නැගී මරු එනවා කුමරිය

කුවේණියේ මා කුවේණියේ මම තම්මැන්නා එනවා
රූබරියේ මා රූබරියේ මම ආලේ සොයා එනවා 

වියූ සලුව නොම හැරයන් කුවේණියේ 
ලාට රටින් දොස් පැවරෙයි කුවේණියේ 
කිලිටි දෙපා මඩ තවරයි කුවේණියේ 
වැස්ස වැටී තෙත තැවරෙයි කුවේණියේ

දිරිදුන් නුබේ ආලේ නිසා බෝ විපතක් වෙනා නොවඩින් සදා...
මතු භවයේ මා හමු වන තුරා ආලේ පසෙකලා හිඳිමී මෙමා...

සලුව අරන් ගෙට පලයන් කුමරිය නැවක නැගී මරු එනවා කුමරිය 

කුවේණියේ මා කුවේණියේ මම තම්මැන්නා එන්වා....

දිරි දුන් නුඹේ ආලේ නිසා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.