කුරුසියේදී දිවි පිදුවාkurusiyeedhii dhiwi pidhuwaa

Kurusiyedi Diwi Piduwa

Lyrics

කුරුසියේදී දිවි පිදුවා මා ගලවන්නට 
ලේ දහරා ගලා ගියා මා මුදවන්නට...//

මා ආදරෙයි ජේසූ...////

දෑත් සිදුරු වුණේ මා නිසයි 
දෙපා සිදුරු වුණේ මා නිසයි//
මා ගලවා ගත්තා මගේ ජේසූ 
මා ගලවා ගත්තා... 
මා මුදවා ගත්තා මගේ ජේසූ 
මා මුදවා ගත්තා...

මා ආදරෙයි ජේසූ...////

කුරුසියේදී දිවි පිදුවා මා ගලවන්නට 
ලේ දහරා ගලා ගියා මා මුදවන්නට...//

සිරස සිදුරු වුණේ මා නිසයි 
ඇලය සිදුරු වුණේ මා නිසයි//
මා ගලවා ගත්තා මගේ ජේසූ 
මා ගලවා ගත්තා... 
මා මුදවා ගත්තා මගේ ජේසූ 
මා මුදවා ගත්තා...

මා ආදරෙයි ජේසූ...////

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.