Lyrics
(නීල වරළ නිල් චාමර
පවන් සලන්නී
(කුණ්‌ඩලකේශී.... කුණ්‌ඩලකේශී....//)
(නෙත උපුලින් වත කමලින්
ගත දුලවන්නී
සිහිල් සිනා කැන් රැහැනින්
මන බැඳලන්නී......//)
(කුණ්‌ඩලකේශී.... කුණ්‌ඩලකේශී....//)
(ගිරි දේවිය විලස රුවන් බරණින
ගත සරහා ගෙන
ගිරි මුඳුනත දෙව් අරණට යමු
අපි ළඳුනේ නොලසින.....//)
(කුණ්‌ඩලකේශී.... කුණ්‌ඩලකේශී....//)
නීල වරළ......