Lyrics
කුමක් කෙරුවත් කොහොම කෙරුවත්
සමාවක් නැති ලෝකයේ
ඉගිලිලා යන සමණලුන්සේ
කෙසේ යන්නද නිදහසේ
හොඳක් කෙරුවත් ඒ මටයි
කුසල මගෙ ගිණුමේ
පිරිවරක් පසුපසින් නාවත්
සිත පහන් වීලා
වරද කල විට පමාවී
ලෝකයම කිපිලා
පැරණි අට ලෝ දහම සේ
ජීවිතය ගලලා
Kumak Keruwath
කුමක් කෙරුවත් කොහොම කෙරුවත්
සමාවක් නැති ලෝකයේ
ඉගිලිලා යන සමණලුන්සේ
කෙසේ යන්නද නිදහසේ
හොඳක් කෙරුවත් ඒ මටයි
කුසල මගෙ ගිණුමේ
පිරිවරක් පසුපසින් නාවත්
සිත පහන් වීලා
වරද කල විට පමාවී
ලෝකයම කිපිලා
පැරණි අට ලෝ දහම සේ
ජීවිතය ගලලා