කුකුළාkukulaa

Kukula

Music:
නිසල් ගංගොඩගේnisal gangodagee
Lyrics:
මනුරංග විජේසේකරmanuranga wijeeseekara

Lyrics

(මග රැකන් ඉන්නේ කුකුළෙක්ද පාරේ 
නෑ නමක් දන්නේ ඇස් ගසයි සිතුසේ...//)
මනමාල මල් වැලම හිත පීදුවා 
මා හිතින් හෙල්ලුනා 

පැණි පාටයි මූනේ පෙම පිරිලා 
කොලු කමටයි මාගේ හිත ඇදිලා 
අඬ අඬ එන කොල්ලන් එපා එපා 
තනි තනියෙන් ගමටම ගහයි එයා 
මනමාල මල් වැලම හිත පීදුවා 
මා හිතින් හෙල්ලුනා
පැනි පාටයි මූනේ පෙම පිරිලා 
කොලු කමටයි මාගේ හිත ඇදිලා 

Rap 

(රැවුල් කොට කමිසේ කමිසෙ හිල් බෝසේ 
පිරිමි කම වෑහේ පැණි මූන ඇතුලේ...//)    
මනමාල මල් වැලම හිත පීදුවා 
මා හිතින් හෙල්ලුනා

පැණි පාටයි මූනේ පෙම....///

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.