කුක්කු කූක් කූ කුකුළා හඩනවා
කුරුළු කොබෙයියෝ ගීත ගයනවා
නිහැඩියාව දැන් හිමින් නැගෙනවා
දෙගිඩියාවකින් අපි දිනක් ලබනවා
පත්තරවල, විස්තරගොඩ, ඇස් ඇරගෙන, තත්පරයට
අපි කියවනවා
හිත්තරවල, රැප්කරගෙන,දුක්කරදර,පැක්කරගෙන
දවස ගෙවනවා
පත්තරවල,විස්තරගොඩ, ඇස් ඇරගෙන, තත්පරයට
අපි කියවනවා
හිත්තරවල, රැප්කරගෙන,දුක්කරදර,පැක්කරගෙන
දවස ගෙවනවා
වැටක් ගානේ,ගෙයක් ගානේ,ගමක් ගානේ
ලෙඩ මුල් පිටුවේ පුරවලා
කෑම ජාති බීම ජාති බේත් ජාතී
හිස් තැන් වලට රිංගලා
කාර් සේල්, ඉඩම් සේල්,මැසින් සේල්
අන්තිම පිටුවේ තෙරපිලා
වීර විකුම් මාර කිව්ම් මැද පිටුවෙන්
රජ පුටුවලට වෙන්වෙලා
කුක්කු කූක් කූ කුකුළා හඩනවා
කුරුළු කොබෙයියෝ ගීත ගයනවා
නිහැඩියාව දැන් හිමින් නැගෙනවා
දෙගිඩියාවකින් අපි දිනක් ලබනවා
පත්තරවල, විස්තරගොඩ, ඇස් ඇරගෙන, තත්පරයට
අපි කියවනවා
හිත්තරවල, රැප්කරගෙන,දුක්කරදර,පැක්කරගෙන
දවස ගෙවනවා
පත්තරවල, විස්තරගොඩ, ඇස් ඇරගෙන, තත්පරයට
අපි කියවනවා
හිත්තරවල, රැප්කරගෙන,දුක්කරදර,පැක්කරගෙන
දවස ගෙවනවා
අනග රැගුම් සරණ බැදුම් සිතුම් පැතුම්
වෙනමම පිටක ලියවිලා
කවි පබැදුම් බිතු සිතුවම් කලා කෙරුම්
පිටුවක සිත පහන් කලා
යන්තරයෙන්,මන්තරයෙන්,සූස්තරෙන්
කැඩිච්ච දෙපල එක්කලා
ඔයින් මෙයින් දින ගෙවමින් සිහි විකලෙන්
මිනිස්සු අතරමන් කලා
කුක්කු කූක් කූ කුකුළා හඩනවා
කුරුළු කොබෙයියෝ ගීත ගයනවා
නිහැඩියාව දැන් හිමින් නැගෙනවා
දෙගිඩියාවකින් අපි දිනක් ලබනවා
පත්තරවල, විස්තරගොඩ, ඇස් ඇරගෙන, තත්පරයට
අපි කියවනවා
හිත්තරවල, රැප්කරගෙන,දුක්කරදර,පැක්කරගෙන
දවස ගෙවනවා
kukku kuuk kuu kukulaa hadanawaa
kurulu kobeyiyoo giitha gayanawaa
nihaediyaawa dhaen himin naegenawaa
dhegidiyaawakin api dhinak labanawaa
paththarawala, wistharagoda, aes aeragena, thathparayata
api kiyawanawaa
hiththarawala, raepkaragena,dhukkaradhara,paekkaragena
dhawasa gewanawaa
paththarawala,wistharagoda, aes aeragena, thathparayata
api kiyawanawaa
hiththarawala, raepkaragena,dhukkaradhara,paekkaragena
dhawasa gewanawaa
waetak gaanee,geyak gaanee,gamak gaanee
leda mul pituwee purawalaa
kaema jaathi biima jaathi beeth jaathii
his thaen walata ringalaa
kaar seel, idam seel,maesin seel
anthima pituwee therapilaa
wiira wikum maara kiwm maedha pituwen
raja putuwalata wenwelaa
kukku kuuk kuu kukulaa hadanawaa
kurulu kobeyiyoo giitha gayanawaa
nihaediyaawa dhaen himin naegenawaa
dhegidiyaawakin api dhinak labanawaa
paththarawala, wistharagoda, aes aeragena, thathparayata
api kiyawanawaa
hiththarawala, raepkaragena,dhukkaradhara,paekkaragena
dhawasa gewanawaa
paththarawala, wistharagoda, aes aeragena, thathparayata
api kiyawanawaa
hiththarawala, raepkaragena,dhukkaradhara,paekkaragena
dhawasa gewanawaa
anaga raegum sarana baedhum sithum paethum
wenamama pitaka liyawilaa
kawi pabaedhum bithu sithuwam kalaa kerum
pituwaka sitha pahan kalaa
yantharayen,mantharayen,suustharen
kaedichcha dhepala ekkalaa
oyin meyin dhina gewamin sihi wikalen
minissu atharaman kalaa
kukku kuuk kuu kukulaa hadanawaa
kurulu kobeyiyoo giitha gayanawaa
nihaediyaawa dhaen himin naegenawaa
dhegidiyaawakin api dhinak labanawaa
paththarawala, wistharagoda, aes aeragena, thathparayata
api kiyawanawaa
hiththarawala, raepkaragena,dhukkaradhara,paekkaragena
dhawasa gewanawaa