කොන්ද නමාගෙනkondha namaagena

Konda Namagena

Music:
ධර්මරත්න බ්‍රදර්ස්dhharmarathna bradhars
Lyrics:
මිල්රෝයි ධර්මරත්නmilrooyi dhharmarathna

Lyrics

කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන 
ඉබි ගමනින් යන්නේ 
උදේම නාගෙන චීත්තෙ ඇඳගෙන 
ආච්චි මේ ඉන්නේ...

මල්මද බිසව වගේ 
ලස්සන මුහුණ ඔබේ 
දත් නැති කට මට පෙන්වාලා 
ආච්චි සිනහා වෙලා...

ආච්චි හැඩකාරී 
අපේ ගෙදරට සීදේවි 
රජ කාලේ වුණු කතා කියන්නේ 
ආච්චි සිනහා වෙලා...    

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.