Lyrics
(කොණ්ඩ කිරිල්ලියේ - කව්ද නුඹේ ප්‍රේමවන්තයා
කොණ්ඩෙ කපනවාද - කොණ්ඩෙ බඳිනවාද
කොණ්ඩෙ කපනවාද - බඳිනවාද කියාපන් එයා) //
කොණ්ඩ කිරිල්ලියේ
රංචු ඉලන්ධාරි කල්ලි ගැහී බෝවිටියා සොයා
(පුංචි කට රතු කර සිංදු එහෙම කියනවාද එයා)..//
රංචු ඉලන්ධාරි කල්ලි ගැහී බෝවිටියා සොයා
කොණ්ඩ කිරිල්ලියේ..
ඔන්න කියන්නෙපා කිරිල්ලියේ නොකීවාය කියා
(ඔය ලෙන්ගතුකම් බෑ දෑවැදි ඉල්ලුවොතින් එයා)..//
ඔන්න කියන්නෙපා කිරිල්ලියේ නොකීවාය කියා
කොණ්ඩ කිරිල්ලියේ..