Lyrics
(ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි
ලා ලයි ලි ලයි)..////
(කොමළ පපා මුකුළු පපා
අපේ ළඟට එන්නකෝ
ඔමරි ලතා බොළඳ කතා
අපට කියා දෙන්නකෝ)..//
(ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි
ලා ලයි ලි ලයි)..////
(ගැහැනියෙක්ද පිරිමියෙක්ද
ඩ්‍රයිවර් කෝ කාර් එකේ
අනේ අපොයි ඇඟේ හැපෙයි
පාරේ උන්ට මාරකේ)..//
හෙමින් වරෙල්ලා.. හෙමින් වරෙල්ලා
හෙමින් වරෙල්ලා.. හෙමින් වරෙල්ලා
බලාගෙනයි මහ
පාරේ හෙමින් වරෙල්ලා
(ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි
ලා ලයි ලි ලයි)..////
(තරහා වෙන්න එපා ඔන්න
නිකං කොලොප්පං කළේ
කොළඹ රටේ හතර වටේ
රවුමක් ගහමුද ප්‍රියේ)..//
මල් කුමාරියේ.. මල් කුමාරියේ
මල් කුමාරියේ.. මල් කුමාරියේ..
මල් කුමාරියේ
යන්නට අපි සවාරියේ
(ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි
ලා ලයි ලි ලයි)..////
(බයිලා පොලේ තොයිලේ බොලේ
ඉවර වෙන්න ළඟ වගේ
අපව දමා පැනලා ගියා
පෙට්ට්‍රොල් ටික ටැංකියේ)..//
චෙරියෝ චෙරියෝ.. බැරියෝ බැරියෝ
චෙරියෝ චෙරියෝ.. බැරියෝ බැරියෝ
බැරියෝ බැරියෝ
තවත් බයිලා බැරියෝ
(කොමළ පපා මුකුළු පපා
අපේ ලගට එන්නකෝ
ඔමරි ලතා බොලද කතා
අපිට කියා දෙන්නකෝ)..//
(ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි
ලා ලයි ලි ලයි)..////