කොළඹkolamba

Kolamba

Music:
අමන්ත ගුණරත්නamantha gunarathna
Lyrics:
අමන්ත ගුණරත්නamantha gunarathna

Lyrics

කොළඹ වටේ ඇවිදින්නට ෂොපින් එහෙම කරගන්නට 
ගියා මම ෂොප් එකකට සන්ග්ලාස් කුට්ටමක් ගන්න
දැකලා පුරුදු මුහුනක් වගේ බැලු බැල්මට හොට් හොට් අනේ 
මා දිහාවට එනවා දැකලා ෂොක් උනා මං 
කොටට කොටේ ඇඳලා එයා ඉටි රූපයක් වගේ 
මා දිහාවට එනවා දැකලා ෂොක් උනා මං

(ගිය ගිය තැන යන යන තැන 
කෙල්ලො අපිට පිස්සු වැටෙනවා 
කොහේ ගියත් කවදා උනත් 
කෙල්ලෙක් අපෙ පස්සෙන් එනවා...//) 
අනේ කෙල්ලො අපිට පිස්සු වැටෙනවා

(කෙල්ලෝ ඇවිත් talk කරන්නේ හිටි ගමන්.. හිටි ගමන්
අපි නං නෑ උස්සන්නේ අපෙ ගණන්..අපෙ ගණන්...//)
fancy hair style වලට අලුත් අලුත් fashion වලට 
මටත් උන්ව දැක්ක ගමන් පිස්සු වැටෙනවා   

ගිය ගිය තැන යන යන තැන....

facebook profile එකට log වුනා 
මගෙ අම්මේ request ගොඩ වැඩි වෙලා 
මූණු පොතේ profile එකට log වුනා
මගෙ අම්මේ request ගොඩ වැඩි වෙලා 
chat කරන්න පොර කනවා request දෙක තුන එනවා 
මෙහෙම ගියොත් මගෙ මෙමරිය format වෙනවා  

ගිය ගිය තැන යන යන තැන....
අම්මේ කෙල්ලො අපිට පිස්සු වැටෙනවා
අයියෝ කෙල්ලො අපිට පිස්සු වැටෙනවා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.