Lyrics
(කොයිද කියා මන්ද කියා නොදැන ආවෙමි
දිවි ගමනේ මගේ යෙහෙළි සොඳුර ඔබ විනි...//)
(පෙමෙහි රසත් එහි පලයත් ඔබෙන් උගතිමි
දිවි හිමියෙන් හද බැතියෙන් ඔබට පින් දෙමි...//)
කොයිද කියා මන්ද කියා.../
(නොතිර ලොවේ විරහ දුකේ අඳුර හිමිවිනි
මාරු කතරේ සුළඟ ලෙසේ තනිව පිට වෙමී...//)
කොයිද කියා මන්ද කියා.../