කොහේද සිට ඇවිදින් හිටි අඩියෙමkoheedha sita aewidhin hiti adiyema

Koheda Sita Awidin

Lyrics

කොහේද සිට ඇවිදින් හිටි අඩියෙම 
සොරා ගත්තා ඔබ මගේ සමනල හිත
ඒ කල වින්හැයියට දඩුවම ලෙස 
රදවා ගමි සදහට මගේ තනියට 

ආදරය නම් නොපුරුදු හැගුමක් සිත තුල තවරා
වලා යන්නට දෙන්නේ නෑ ඔබ හට කිසිදා
සෙනෙහසේ දැළ දමා ඔබ වෙත රදවා ගමි මන්
මගේ තනියට .......

යෞවනයනම් සුන්දර අරනේ පැතුමන්  පුපුදා
සොයා යන්නට දෙන්නෙ නෑ වෙන මල් කිසිදා
ප් ‍රේමයේ දැල දමා ඔබ වෙත රදවා ගමි මන්
මගේ තනියට....

කොහේද සිට ඇවිදින්.....//
කොහේද සිට ඇවිදින් එදා...

එ කල වින්හැයියට දඩුවම ලෙස
රදවා ගමි සදහට මගේ තනියට....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.