කිරිල්ලියේ රන් කිරිල්ලියේkirilliyee ran kirilliyee

Kirille Ran Kerille

Lyrics

කිරිල්ලියේ රන් කිරිල්ලියේ නොකියා පියබලා ....
ආදරේ මට නෑ කියා පියබලා ගියා 

කාටද ඔබ දැන් ආදරේ නොකියා දෝ පිටු පා ගියේ 
නෑ මා ප්‍රියේ ආදරේ ඒ වගේ ම හදේ ආදරේ ගිලිහුනේ 
නෑ මා ප්‍රියේ ආදරේ ඒ වගේ ම හදේ ආදරේ ගිලිහුනේ 

කිරිල්ලියේ රන් කිරිල්ලියේ.......

සොකේ ගෙනදේ ලෝකයේ පැරදීලා අප එක් වුනේ 
නෑ මා ප්‍රියේ ආදරේ ඒ වගේ ම හදේ ආදරේ ගිලිහුනේ 
නෑ මා ප්‍රියේ ආදරේ ඒ වගේ ම හදේ ආදරේ ගිලිහුනේ 

කිරිල්ලියේ රන් කිරිල්ලියේ.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.