කිරි ඉතිරේවා නව වසරේkiri ithireewaa nawa wasaree

Kiri Ithirewa Nawa Wasare

Lyrics:
චිත්‍රානන්ද අබේසේකරchithraanandha abeeseekara

Lyrics

(කිරි ඉතිරේවා නව වසරේ...//)
(සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ...//)
කිරි ඉතිරේවා නව වසරේ
කිරි ඉතිරේවා නව වසරේ

(දුක් දොම්නස නැති වුණා නව වසරක් එළඹුණා
අවුරුදු දා ප්‍රීති වන්න මතු කරමින් මල් හිනා...//)
සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ
සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ

කිරි ඉතිරේවා නව වසරේ....

(බත බුලතින් අඩු නොවී සුරසැප මිහිපිට මැවී
උපන් බිමේ කිරි ඉතිරී ගොඩ මඩ සරු සාරවී...//)
සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ
සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ  

කිරි ඉතිරේවා නව වසරේ....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.