කීන දම් මිටක් කඩන් ආවාkiina dham mitak kadan aawaa

Kina Dam Mitak

Lyrics

කීන දම් මිටක් කඩන් ආවා මගෙ නංගෝ
කාටවත් නෙමෙයි නඟාටයි මේ ආ නංගෝ 
පොඩි කාලේ වාගෙ අපී ඔන්න ඔට්ටුයි කියාලා
හැංඟි මුත්තා හොයාලා හැංගෙමුදෝ අයියේ 

පුංචි හීනේ ගෝනි බිල්ලෝ නංඟි අල්ලන් යන්න ඒවී
මන් බය නෑ නේ අයියා මා ලඟ ඉන්නේ තුන් යම රෑ පානේ 

ඉරිඟු යායෙන් කිරල ගාලෙන් කිරි වැදීලා කිරි ගොයමේ
නෑ නෑ අයියේ ඒ පින මේ ගම්මානේ සෝහුරු පින් මහිමේ 

පොඩි කාලේ වාගෙ අපී ඔන්න ඔට්ටුයි කියාලා
හැංඟි මුත්තා හොයාලා හැංගෙමුදෝ අයියේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.