Lyrics
කෙටි කාලයේ පෙම්වතෙක් වෙලා
වැඩි කාලයක් දුක් වින්දා
ඒ කාලයේ ආදරේ කලේ
මුළු හදවතින් නිසා විදිමි වේදනා
කෙටි කාලයේ පෙම්වතෙක් වෙලා
සඳක් වගේ ඔයා ඒ ටික කාලයේ
සිහිලස මට පෙන්නුවා
සැනෙකින් සැගවී ගියා
පනමෙන් කල සෙනෙහෙ සුවදයි
ජීවිතේ සමගින් කෙරු සරදම්
කුරිරුයි…. දැන් පවා
තිතක් තබා ගියා සුන්දර ජීවිතේ
නින්දෙන් ඔබ දකිනවා
දෙනෙතින් නොපෙනෙන නිසා
පනමෙන් කල සෙනෙහෙ සුවඳයි
ආදරේ කෙටියෙන් ලියු කවියක්
කියමි…… මං තනියෙන්
කෙටි කාලයේ...../