Lyrics
ජවයෙන් පිරී දිරියෙන් පිරී
සුබ දසුනකි සනසන මුළු ලෝකේම
රස පිනවන සතුට මවන කෙළිමඬලේ
රැඟුමකි නුඹ සොහොයුර
හද ගැස්මේ උණුසුම් බව හැමට දැනේ ඒ විලසම
සතර දෙසින් එන සුළඟින්
නුඹ සනසයි අප සැනසෙයි......
We have been sing many things
We being sing you too
You being gone through the way of victory
We still feel it
We wish you all the best and be happy
Because your happiness is our desire and pleasure
We love you.......
හද ගැස්මේ උණුසුම් බව හැමටදැනේ ඒ විලසම
සතර දෙසින් එන සුළඟින්
නුඹ සනසයි අප සැනසෙයි......
ජවයෙන් පිරී.......