Lyrics
මේ මොන කෙහෙල් මලද පිපුනම එක සුවඳයිද
කෑවම ගුණයිනම් සුවඳින් වැඩක් නෑනේ
සීතලේ සුවේ ගන්න බෑ හිම ගොඩේ නිදියන්න
ගිනිකඳු සුදුයි නම් ගින්නෙන් වැඩක් නෑ
මල් සුවඳින් මත් පාවෙලා ලැවුගිනි අමතක කළා
හඳ මාමා අත වනනවා පෙනුනා
පොඩි කාලෙත් අපි හාවට රැවටුනා
ඔන්න බබෝ ඇතින්නියා
what are you talking nonsense
අපි බය උනාට දැන් පොඩිඋන් බය නෑ
අලි බබා නෑ හොරු මෙහේ නෑ
ඒ කාලේ වගේ ආතල් නෑ
කොප්පර කොප්පර පිපිංචා හඳුනන්නෑ
මල් සුවඳින් මත්.....
අම්බලමේ පිනා පිනා වලන් බැලුමේ නියම් වෙලා
අපි අත දුන්නට වෙන අය අත දෙන්නෑ
මල්ලි සමන් සල්ලි සබන් කවුද කරන්නේ බොරු වියදම්
අත මිට නැති විට යාලුවෝ ලඟවත් නෑ
මල් සුවඳින් මත්.....
මේ මොන කෙහෙල් මලද....
මල් සුවඳින් මත්.....