කවුදැයි කවුදැයි රණ්ඩු කරන්නේkawudhaeyi kawudhaeyi randu karannee

Kawudai Kawudai Randu Karanne

Lyrics

[ කවුදැයි කවුදැයි රණ්ඩු කරන්නේ
නැන්දයි මාමායි රණ්ඩු කරන්නේ
මොකටද මොකටද රණ්ඩු කරන්නේ
දුංකොළ නැට්ටට රණ්ඩු කරන්නේ... ]//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.