කවි කාර සිතුවිලිම ඇවිදින් අදkawi kaara sithuwilima aewidhin adha

Kawikara Sithuwilima

Lyrics

කවි කාර සිතුවිලිම ඇවිදින් අද
රැව් දෙන්නෙ මතකයම පහුගිය කල
අහිතක් නෑ ආයෙ මට ඔබ ගැන 
සතුටින්ම ඉන්නකෝ ඔයා හෙට දින..

හිනැහීල  හිටියාට සතුටින් වගේ...
කදුලක් ගළා වී නාමෙන් ඔබේ...//

සතුටක්  දැනුනාට දැකුමෙන් ඔබ
රූපයට ණැහැ කෙරුවෙ ආලය මම තනිකම හොදයි මෙහෙම විදවන කොට
පව්  පිරෙන්නෙපා ඔබට නම් කිසී දින..

හිනැහීල හිටියාට සතුටින් වගේ..
කදුලක් ගළා වී නාමෙන් ඔබේ ...//

මතකයම ගෙවිලාම යයි ඈතට
කදුලක් වගේ ඔබව හිමි නෑ මට 
කවදාක හෝ නැවත හමුවෙමු අප
පෙරුමන් පුරා ආයෙ ඉපදෙමූ ළොව...

කවි කාර සිතුවිලිම ඇවිදින් අද 
රැව් දෙන්නෙ මතකයම පහුගිය කල 
අහිතක් නෑ ආයෙ මට ඔබ ගැන
සතුටින්ම ඉන්නකෝ ඔයා හෙට දින..

හිනැහීල හිටියාට සතුටින් වගේ 
කදුලක් ගළා වී නාමෙන් ඔබේ ...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.