කවුරුත් මොකවත්kawuruth mokawath

Kauruth Mokawath

Lyrics

කව්රුත් මොකවත් කීවාද
සෙව්වේ බැලුවේ නෑ නේද
කීවා නම් ඇසුවා නම් හැරදා යමි
මේවාගේ ගෑණු හින්දාම දරුණු
ආශාව සුන්ව ගියා තවගග ආ .... //

දෙදෙනෙකු වෙනුවෙන් කෙරුවාට ප්‍රේමේ
පෙම්ලොව සැනසෙන්න හැකිවේදෝ ...//
ගත්තා නම් අරගන්න හදවත මාගේ
හිතකින් ආදරෙන් කෙරුවාද  ප්‍රේමේ
පණවාගේ මාව දමා ආ ....
පණවාගේ මාව දමා

කවුරුත් මොකවත් ....

ඉවසන්න පුළුවන්ද චපලයි ලඳුන්නේ ...//
බලමු වෙනදේ කාටද පාඩු
හිතකින් ආදරේ කෙරුවාද ප්‍රේමේ
පණවාගේ මාව දමා ආ ....
පණවාගේ මාව දමා

කවුරුත් මොකවත් ....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.