Lyrics
කවුරුද පාවී පාවී තුරුළු වුණා
ආදර හැඟුමින් ආරාධනා
මා හද පිබිදී පිබිදී අවදි වුණා
සිහිනෙන් මල් පිපුණා
මා නෙතේ සැතපිලා
මා පතා නැවතිලා //
ලැගුම් සොයාලා
ඉන්න සැනහී ආරාධනා
කවුරුද පාවී පාවී තුරුළු වුණා
ආදර හැඟුමින් ආරාධනා
මා හද පිබිදී පිබිදී අවදි වුණා
සිහිනෙන් මල් පිපුණා
ආවෙමී සැරිසරා
මා ඔබේ දිවි තුරා //
පැතුම් පතාලා
ඉන්න සැමදා ආයාචනා
කවුරුද පාවී පාවී තුරුළු වුණා
ආදර හැඟුමින් ආරාධනා
මා හද පිබිදී පිබිදී අවදි වුණා
සිහිනෙන් මල් පිපුණා