Lyrics
කවුරුද මේ දෙවඟන කවුරුද මේ දෙවඟන
කවුරුද මේ දෙවඟන කවුරුද මේ දෙවඟන
මල් වර්ග කෝටියක් ලොව පුරා තිබුනත්
මේ ලද සේ රූමත් මලක් කොහෙවත් තිබේද
කවුරුද මේ දෙවඟන කවුරුද මේ දෙවඟන
කවුරුද මේ දෙවඟන කවුරුද මේ දෙවඟන
පින්න පවා ඔබව ඇල්ලු විට
සීතල ඉවසා ගන්නට බැරි වේවි
මලක් පවා ඔබව ඇල්ලු විට
තවත් මලක් කියා සිතා රැවෙටෙනු නියතයි
අමෘතය පානය කල විට මරණය නොමැත
අමෘතය ද එපා වේ ඔබේ ලස්සන දකිනා විට
මගේ ජීවිත කාලය පුරාම ආදරයෙන් ඔබ රකිමි
කවුරුද මේ දෙවඟන කවුරුද මේ දෙවඟන
කවුරුද මේ දෙවඟන කවුරුද මේ දෙවඟන
ලදුනේ ඔබේ නෙත් දිය සුලියක් වැනිය
එහි මා ගිලෙමින් ඔබේ නෙත් තුල රැදෙමි
ලදුනේ ඔබේ නම ඔරුවක් වැනිය
එහි මා ගමන් කර ගොඩ බිමට යමි
ඔබේ පා සලබට රන් පළිගු එකතු කරමි මා
රං පලිගු නැති විට මා නෙත් එකතු කරමි මා
මගේ ජීවිත කාලය පුරාම ආදරයෙන් ඔබ රකිමි
කවුරුද මේ දෙවඟන කවුරුද මේ දෙවඟන
කවුරුද මේ දෙවඟන කවුරුද මේ දෙවඟන
මල් වර්ග කෝටියක් ලොව පුරා තිබුනත්
මේ ලද සේ රූමත් මලක් කොහෙවත් තිබේද
කවුරුද මේ දෙවඟන කවුරුද මේ දෙවඟන
කවුරුද මේ දෙවඟන කවුරුද මේ දෙවඟන