Lyrics
කව්ද ආවේ.. කව්ද ආවේ..
කව්ද ආවේ.. කව්ද ආවේ..
ඔබට හොරා ඔබ හදේ රැදී උන්
මිනිස් රුවයි ආවේ
මිනිස් හදක් නැති මහ මැදුරක් විය
තනි මිනිසෙකු වසනා...
පාලු මකන්නට ඒ මහ මැදුරට
ආවෙමි දුර ඉදලා...
කව්ද ආවේ.. කව්ද ආවේ../
සදා නොදැල්වෙන මිණි පහනක් විය
සනදුර මැද රදාන...
සද අවුළුවමි එවන් පහන් සිල
රන්වන් රූ මවනා...
කව්ද ආවේ.. කව්ද ආවේ../