කතිරිනාkathirinaa

Kathirina

Music:
ඉරාජ්iraaj
Lyrics:
වසන්ත දුක්ගන්නාරාළwasantha dhukgannaaraala

Lyrics

(කතිරිනා.. කතිරිනා..
ඔය හැඩහුරැ කම් රතු නපුරු දෙතොල්...//) 

මගේ සයන පුරා දිලිසේවි
එලිවෙනකන් සතුට බෙදාදේවී
මගේ සයන පුරා දිලිසේවි
එලිවෙනකන් සතුට බෙදාදි

ඔහ් සුන්දර කුසුමාසන දේවී
විටින් විට කරදර පැමිනේවී
ඔහ් සුන්දර කුසුමාසන දේවී
කන්ද උඩ ගිනි දලු දලුලාවී

(කතිරිනා.. කතිරිනා..
ඔබ කවුරු නමුත් සයනයට ඇවිත්...//)

(මදු බිමට හෙලූ කුසලානේ
යලි පිරෙනවා රාගෙන් බෝ සේ...//)

ඔහ් සුන්දර කුසුමාසන දේවී....

නාද නගා පාද සලා
සයන පුරා ප්‍රේම රැඟුම්
නටන්න එනවද රෑ පුරා
ගුලිවෙන්නම් ඉන්නම් තුරුල් වෙලා 

ඔහ් සුන්දර කුසුමාසන දේවී....

කතිරිනා.. කතිරිනා..
ඔය හැඩහුරැ කම් රතු නපුරු දෙතොල්
කුසුමාසන දේවී
කන්ද උඩ ගිනි දලු දලුලාවී

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.