කතා කරන ඔය ඇස්kathaa karana oya aes

Katha Karana Oya As

Music:
දිනේෂ් තරංගdhineesh tharanga
Lyrics:
නිලුෂන් පෙරේරාnilushan pereeraa

Lyrics

කතා කරන ඔය ඇස් මට තුරුල් වෙලා රහසින්
දෙතොල් අතරේ වෙලෙමින් ආදනේ කී රහස
මට සිනාසී මගේ ජීවිතයම හීනයක් කළා
කුමරියේ කුමරියේ......

දුර ඈත රටක හිම මෙන් සඳවතිය වෙලා පායන්
මගේ ජීවිතයම ඔයා එළිය බලා ආදරෙන්
දෙව්ලියේ ආදරෙන්........

රෑ හීනෙටත් ඇවිල්ලා මාගේ ඇස් අගින් කොනිත්තා
නින්ද පවා මට අහිමි කළා මගේ ජීවිතයම දැන් ඔයා වෙලා
කුමරියේ ආදරෙන්.......

කතා කරන ඔය ඇස්......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.