කාර වේවා වාසනාkaara weewaa waasanaa

Kara Wewa Wasana (Kapati Bana)

Lyrics

කාර වේවා වාසනා දේව සරණාධාර සිරිවේවා ආයුබෝ වේවා
දුක්නේවා ජයවේනදා දේව බෝපර සිද්වේවි නිතින්
අම්බර වූ නිරිඳාවෙන් සිරිවේවා සිරිපාන මාණික්‍ය
නොතිරමුක්ත රත්නා වෙයි ඒක්ෂණයේ නේකා
සිරිවාදකරවේවා සිරිවේවා.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.