කඳුළු කුමට අප සමුගත් අතීතයටkandulu kumata apa samugath athiithayata

Kandulu Kumata Apa Samu Gath Athithayata

Lyrics

කඳුළු කුමට අප සමුගත් අතීතයට 
අතීතයම සොඳුරු සිහිනයක් //

ආදර කවියක තැවරුන
සුවඳ අතර නිරන්තරව
ආදරයෙන් අප වැතිරුණු
වසන්ත සමයක්

කඳුළු කුමට ......

ජීවිතයේ මතක අතර 
හද සරසන මතකයක්ව
මියුරු සරින් අප අමතන
මිතුරු මතකයක්

කඳුළු කුමට .........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.