Lyrics
(කඳුළු කිරි පොවා
තුරුලේ සෙනෙහසින් හදා...//)
කඳුළු විල දිගේ
නොපෙනී ගියදෝ අම්මා
කඳුළු කිරි පොවා
තුරුලේ සෙනෙහසින් හදා
(සත් පියුම් විලේ
විල මැද යළි පිපී දිලේ...//)
(දුටු සඳ දරුවන් වෙත මවකගේ සෙනේ...//)
මිහිකත වුව හඬා වැටේ
කඳුළු කිරි පොවා
තුරුලේ සෙනෙහසින් හදා
කඳුළු විල දිගේ
නොපෙනී ගියදෝ අම්මා
(නිවන් මං පෙතේ
ඔබ ගිය මං ලකුණු පෙනේ...//)
(වඩිනා දා නිවන් පුතු සෙනේ වඩා...//)
මා දෙස බලනු මට දැනේ
කඳුළු කිරි පොවා....