කඳුළු ගලාkandulu galaa

Kandulu Gala

Lyrics

කඳුළු ගලා ගංඟා සේ
මා හඬනා හෝරාවේ
ඔබ කොහෙදෝ මා ළඳුනේ
සමුගන්නේ ඇයි මෙලෙසේ
පිදු මා සිත මල් ගෙන සුන්කරදා
ඔබ කොයිබද සැඟව ගියේ
ඇයි ඒ මල නැවත නොදෙන්නට
මා රිදවා  ගියේ

දෙනුවන් හඬාවී ඔබගේ මුසාවෙන්
කොතරම් කියාදී මට කන් නොදී
දෙසිතක් සොයා ඔබ මට ශාප වී
කඳුළු ගලා ....

රැ තුන්යාමේ මා නම් දැවී යයි
පෙරකල පවක්දෝ පලදී තියේ
තනියෙන් හිදින්නම් සංසාරයේ

කඳුළු ගලා ......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.