කඳුළු අරණක තනිවෙමි ඔබෙන් සමුගෙන මාkandulu aranaka thaniwemi oben samugena maa

Kandulu Aranaka Thaniwemi Oben Samugena Ma

Lyrics

කඳුළු අරණක තනිවෙමි
ඔබෙන් සමුගෙන මා
පැතුම් මාගේ යයි බිදී
ආදරෙන් මිදිලා //

යාවි ඈතට පාවෙලා
දුක් සුසුම් නැගිලා
ඔබේ අතගෙන සිනාවෙන්නට
වරම් නැත ලැබිලා

කඳුළු අරණක ....

ගැයු අපෙ පෙම් ගීතිකා
සුළගෙ ඇත රැදිලා //
අපෙ පැතුම් ලොව රැදෙන්නට මට
වරම් නැත ලැබිලා

කඳුළු අරණක .... //

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.