කඳුලැලි දෑසේkandulaeli dhaesee

Kanduleli Dese

Lyrics

කඳුලැලි දෑසේ නෑ රඳවා
කිසිදා ඔබගේ ජිවිතේ
නොසැලෙන් ආයේ මා හඬවා
තනි වී නෑ ඔබ වේ ලෝකේ

මුළු රෑ මා නොනිදා ඊයේ
සිතුවේ ඔබ ගැන දෑස වසා 
වරදට ලෝකේ
කළ මුත් සාපේ 
ඔබ නෑ වැරදී සාවියේ

වැතිරී මා ලඟ පා දෝවා
නොහඬා මංගල රෑ  යහනේ
ඉන්නට ආයේ අවසර මාගේ
ඔබ සීතාවයි මගෙ ලොවේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.