කන්දෙ හැපිල හදkandhe haepila hadha

Kande Hapila Sada

Lyrics

කන්දෙ හැපිල හද
මුලකලා නෙත
යමුද නගේ අද කන්දෙ විහාරෙට
යමුද නගේ අද කන්දෙ විහාරෙට 

පිච්ච මල් කකුලු අරගෙන දෙපා සිඹින්නට
පරඋන මල් දැක එපා හඩන්නට
බිම හැකිලෙන්නේ නැතිව කියාපන් නගෝ
මා එක්කල දීගකන්න එනවඩ නන්ගෝ

කන්දෙ හැපිල හද.........

සේද හවඩි පලදා ගෙන කැන්දන් යන්නට
බාරවුනේ මන් කන්දෙ විහරෙට
දිඋරල බෝ මලුවෙදි නට කියාපන් නගෝ
තව නුබගැන හිතේ තියන් ඉනද නන්ගෝ

කන්දෙ හැපිල හද...........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.