කළු මහවැලිkalu mahawaeli

Kalu Mahaweli

Lyrics

කළු මහවැලි කැළණි ද වලවේ - සිහිලැල මහා ගංඟා
හෙළ බිම රස දහරින් නළවා - ගී ගයමින් බැස යනවා

බඩවැටි මුහුදේ - පස දුරු ගොඩවේ - මුළු හෙළ බිම නළවා
කඳු ගැට වටලා - මීදුම පටලා - කිරි දිය ඇළි නැගිලා

ගී රස දහරා - ලෝකය නාවා - ජාතික ජීවා ලෝකය පා
ජය ගොස නඟවා - ජය කොඩි බඳවා  - මගෙ සිරි ලක බබළා
ජය ජය ජය වේවා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.