කළු අයියාkalu ayiyaa

Kalu Aiya

Lyrics

වැයික්කියේ නම ගිය ඒ කළු අයියා මං
අතින් පයින් තුවක්කුවෙන් වැඩ පෙන්නුවේ මං
පාර තොටේ බජාර් එකේ ඕන තැනක මං
අත දානවා කට දානවා ඕන කුණක් බන්

චන්දෙ කාලේ ලං උනාම ලෙඩ කොකු වලි වැඩිවෙනකොට
කොයි අයියත් හොයන් එන්නේ කළු අයියව බන්
එක නිසයි ලංකාවම රන් කරන්නේ මං 

අසාදරණේ දැක්කම හොර බෙර බලු වැඩ වෙන කොට 
කළු අයියට ඉන්න බැනේ අහක බලන් බන්
එක නිසයි ලංකාවම රන් කරන්නේ මං

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.