Lyrics
කැලේ සමන් වැලේ සුදු මල් සුපිපි දිලේ
කැලේ සමන් වැලේ සුදු මල් සුපිපි දිලේ
සුවද හමන හීන මට තියේ
සුවද හමන හීන මට තියේ
හීන තියේ හීන තියේ හිතේ මල් විලේ
සොයා ඇදෙයි ආදරේ
හීන තියේ හීන තියේ හිතේ මල් විලේ
සොයා ඇදෙයි ජීවිතේ
කාලය පියඹා තාලය බිඳලා
එනමුදු ඉර හඳ නතර වෙලා
පිදූ සෙනේ සොයා ඇදෙමි මා
කඩා වැටී මාගේ ජීවිතේ
හීන තියේ හීන තියේ හිතේ මල් විලේ
සොයා ඇදෙයි ආදරේ
හීන තියේ හීන තියේ හිතේ මල් විලේ
සොයා ඇදෙයි ජීවිතේ
හීනේ පුරවා සඳ දිය තවරා
අම්මා දෙන උණුහුමට වෙලා
ජීවිතේ රසය සොයමි මා
ලාල ලලා ලලා ලාල ලා
හීන තියේ හීන තියේ හිතේ මල් විලේ
සොයා ඇදෙයි ආදරේ
හීන තියේ හීන තියේ හිතේ මල් විලේ
සොයා ඇදෙයි ජීවිතේ
කැලේ සමන් වැලේ.../