කාගේ කව්දෝkaagee kawdhoo

Kage Kaudo

Lyrics

කාගේ කව්දෝ නුඹේ නම කුමක්දෝ 
ආසයි දැනගන්න මා 
දහසකුත් දේ පවසන්න ආසයි 
ඔබ හා දොඩමලු වෙලා

කොමල කෙරුවේ සිත ගාව රැඳුනේ 
ඔබමි මුල්ම දිනේ 
සතුට වූ වත් දුකක් දැනුනා 
ඔබ යන්න ගිය ඒ වේලේ...// 

මාලිගාවන් පැතුවේම නෑ මා
පැතුවේ ඔබේ ආදරේ 
බොළඳ හන්දා සිත ගොළුම වුවා
හොරැහින් නුඹ දෙස බාලා

කොමල කෙරුවේ...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.