කදුලු හුරතල් වැඩිද මන්දාkadhulu hurathal waedidha mandhaa

Kadulu Hurathal

Lyrics

කදුලු හුරතල් වැඩිද මන්දා
පුංචි දේටත් ඇඩෙන හින්දා
සිහින කවදත් මැකෙන හින්දා
හදේ ගැඹුරුම තැනක රන්දා
කදුලු දුක රහසේම වින්දා

මලක මොලකැටි සුමුදු පෙති මත
ලියු සෙනෙහස රිදුමි දෙන සද
පුරාගෙන නෙත් පියන් නොදැනීම
කදුලු වැටුනා අහිංසක ලෙස

නපුරු වු පෙම් විමන් බිදලන
සිතක්  කොතරම් නපුරු වු වද
කදුලු හිනහෙන විටදි නෙතු අග
අසරණයි යළි තනයි පෙම් ලොව..

කඳුළු හුරතල් ..

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.