Lyrics
(කඳුළු ගෑස් කා
ප්ලේන්ටියක් ගසා
හවසට ගෙදර යන්න එන්න...//)
ලිප්ටන් වටරවුමට මල්ලී
ලිප්ටන් වටරවුමට මල්ලී
මේ සමාජවාදී ජනරජයයි
ජය වේවා.. ජය වේවා..
ජය වේවා.. ජය වේවා..
රුසියන් පොත් නැත
චිත්‍ර කතා ඇත
උපවාසය මැද
කුට්ටම අනා ඇත
අපි කවුරුද
අපි කොහොමද දන්නේ නෑ
මේ සිස්ටම් එක ඇතුලේ
අපි දැන් අනාතයිනේ මල්ලී
ජය වේවා.. ජය වේවා..
ජය වේවා.. ජය වේවා..
කතිරය වැඩ නැත
පස්සේ දොරක් ඇත
මර්දනයක් ඇත
ඒක ෆුල් ආතල්ය
මීඩියායෙන් නිස්සන් බෙදන්නම්
රවුමක් යන්න ඕනෙ නම්
සුදු වෑනුත් ලෑස්තියිනේ මල්ලී
ජය වේවා.. ජය වේවා..
ජය වේවා..
කඳුළු ගෑස් කා....