කඳුළක මා දුටුවේkandulaka maa dhutuwee

Kadulaka Ma Dutuwe

Lyrics

කඳුළක මා දුටුවේ දුකමයි... 
කඳුළක මා දුටුවේ...
හදෙහි ලැඟුමි ගෙන උණුහුම් කඳුළු කැට 
මා හඬවයි නිසලයි සිතුවමක් ලෙස
හෙලනා සුසුමේ ගලනා දොම්නස් 
කෙලෙසින් විඳගන්නේ මා අද
ඔබ මේ ජීවිතේ කඳුලින් පිනපු... 
ඔබ මේ ජීවිතේ......
කඳුළක මා දුටුවේ දුකමයි... 
කඳුළක මා දුටුවේ...

රහසේ හැඬුවේ ලෙසකින් සිරවු.... 
රහසේ හැඬුවේ
කඳුළක මා දුටුවේ දුකමයි... 
කඳුළක මා දුටුවේ...
ඔබ මේ ජීවිතේ කඳුලින් පිනපු... 
ඔබ මේ ජීවිතේ......
කඳුළක මා දුටුවේ දුකමයි... 
කඳුළක මා දුටුවේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.