ජුම්බරි (නිදහසේ ඉන්න දියන්)jumbari (nidhahasee inna dhiyan)

Jumbary (Nidahase Inna Diyan)

Music:
තිලිණ ප්‍රනාන්දුthilina pranaandhu
Lyrics:
තිලිණ ප්‍රනාන්දුthilina pranaandhu

Lyrics

මට නිදහසේ ඉන්න දියන් කියන් 
මට නිදහසේ ඉන්න දියන්
මාගේ ළඟට එන්නෙපා ඔළුව කන්නෙපා 
නිදහසේ ඉන්න දියන්
මට හිතුණේම නෑ මම හිතුවෙම නෑ 
මට මෙහෙම වෙයි කියාලා
(මාගේ ළඟට එන්නෙපා ඔළුව කන්නෙපා 
නිදහසේ ඉන්න දියන්.......//)

නැන්දම්මා ඇත ගේ මැද සාලේ ටී.වී බල බලා
මාමණ්ඩි ඇයි තාමත් නාවේ කිම මේ පමා වෙලා
නැන්දම්මා ඇත ගේ මැද සාලේ ටී.වී බල බලා
මාමණ්ඩි ගැන ගාණක් නෑ පෙරහැරකට කොටු වෙලා

මට නිදහසේ ඉන්න.......

නෑනන්ඩි ඇත කොල්ලෙක් සමගින් ෆේස්බුක් ලොග් වෙලා
අක්කණ්ඩි මල් කඩනවා බොරුවට ලව් යූ කිය කියා
අනේ උඹ එන්නේ ඇයි මට වද දිදී මගේ ළඟට වෙලා
හිතාගන්න බෑ මොනවා කරන්නද මට නම් ඇති වෙලා........

මට නිදහසේ ඉන්න........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.