ජිවිතේ මිරිගුවක් වෙයි සදහටjiwithee miriguwak weyi sadhahata

Jiwithe Miriguwak Wei

Lyrics

ජිවිතේ මිරිගුවක් වෙයි සදහට 
ආදරේ කරලන්න අත දුන්නම 
හිත ගාව මවලා දෙන ලස්සන 
සදහට රැදේනම් වෙයි සුන්දර 

පෙම් මතක දුර යන්නේ ඇයි හංගලා 
සගවන්නෙ දිගු දෑස ආදරි ඔයා 

මං ලගම හිදිමින් පෑ පෙම් සිනා 
හිත් කොනේ සගවා සද ලං වුනා 
නොදැක ඉන්න බැරි තැනට ආදරේ සදා 
හැමදාම ලග ඉන්න ආදරි ඔයා 

පෙම් මතක දුර යන්නේ ඇයි හංගලා 
සගවන්නෙ දිගු දෑස ආදරි ඔයා 

කිව් වචනේ ගව් ගානක් ඇදිලා ගියේ 
නොහිතුව තරම් නපුරුකම් මට කලේ 
දෙහදක හිරවුන රහසක් තිබුනද නගේ 
බැරි ඉන්න එක්තැන්වි ආදරි මගේ 

ජිවිතේ මිරිගුවක.........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.