Lyrics
ඉස්සරින් තරං පුරන් කුඹරු නැත ඉස්සරින් තරං
කප්පරක් තරං වරං අරන් එන රත්තරං තොරණ් //
වැව ගාව රජ දහනෙ දඟකාරියේ
හිත තාම නුඹ ගාව තනනානනේ //
ජේත්තු නෝනේ ජේත්තු නෝනේ
වාත්තුවක් මගෙ හර්දේ
තේක්ක මාමේ තේක්ක නැන්දා
කේන්ති ඇයි ගත්තේ //
ඉස්සරින් තරං ....//
සිරියාවි සිප ගන්න බිය දෙයි හදේ
ගම්බාරේකම ගන්න අත දෙන් ලදේ //
ජේත්තු නෝනේ ....//
ඉස්සරින් තරං ....//
දොළ ගාව තල හෙනේ තනි වෙන්න නං
හැමදාම එනවාද වැහිලා හොරෙන් //
ජේත්තු නෝනේ ....//