Lyrics
ජීවිතයේ සොදුරු සුභ සිහිනේ
සැබෑවක් වුයේ නොසිතු ලෙසේ..//
විශ්වයම දිනලා ..ආදරේ අහි තබලා
සිනාසෙමු අපි සිනාසෙමු..අපි අපේ වෙලා..
සිනාසෙමු අපි සිනාසෙමු..අපි අපේ වෙලා..
සසරේ එක්ව සැරුවේ..ඔබ මගෙයි කියා..
ආදර දොර කවුළු හැරුනේ..පෙම සිහිවූ..නියා..
සිනාසෙමු අපි සිනාසෙමු..අපි අපේ වෙලා..
මල් පිපෙන හිමිදිරියේ..තරු විසුළු ඝන අදුරේ
වැසි වැටෙන රුදු සීතේ..හිදිමු අපි අපේ වී...
සිනාසෙමු අපි සිනාසෙමු..අපි අපේ වෙලා..
සිනාසෙමු අපි සිනාසෙමු..අපි අපේ වෙලා..