Lyrics
ජගන් මෝහිණී මධුර භාෂිණී
චාරු දේහිණී කමල වාචිනී
සරස්‌වතී දේවී වන්දේ සරස්‌වතී දේවී
කම්පිත කංචන මලා කූචිත
කිංකිණි නූපුර ජාලා
පාද සරෝජේ කටී තටාකේ
චංචල නර්තන ලීලා
මීන මකර පංකජ රූපාකුල
අංකික කුංකුම රේඛා
පූර්ණ කුම්භ මික පීන පයෝධර
පූරිතාමෘත ධාරා
භාග්‍ය සාධන පුණ්‍ය මුර්ති ධර
සුරපුර වර අභිරූපා
දේහි දේහි වර දායක හස්‌තේ
ශුභ මංගල මුද්‍රා