ඊයේ ඇස් වලiiyee aes wala

Iye As Wala

Lyrics:
අචල සොලමන්ස්achala solamans

Lyrics

ඊයේ ඇස් වල තිබු කඳුලූ
පිසලන්නට බෑ කිව් නිසා
ඒ කඳුලේ ආදරයේ පැහැයක්
මා නෑ කිව් නිසා
සඳ අඳුරට උරුම වෙලා

ආදරයේ කඳු බෑවුම් අතරේ
කඳුලු වලින් මියැදී
සිනහවෙන් ඉපදී
ආ හැටි පෙරදී
කඳුලේ ඉපදී වියැකී
ඒ සුරතල් සිනා

ඒ කඳුලේ ආදරයේ පැහැයක්
මා නෑ කිව් නිසා
ඒ කඳුලේ ආදරයේ පැහැයක්
තිබුණා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.